මො/දඹගල්ල පියරතන මහ විදුහල

නව පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ කළු සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

කළු කහ