| පාසල ආරම්භ වූ දිනය | 1922 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.01.18 |
| මහා විද්‍යාලයක් වූ දිනය | 1963 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 19032 |
| සංගණන අංකය | 22041 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 05 |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | මොණරාගල |
| කලාපය | බිබිල |
| කොට්ඨාසය | මඩුල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මඩුල්ල |
| ග්‍රාම සේවක වසම | දඹගල්ල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 117 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 14 |
| 2024 ඔක්තෝබර් මුළු ශීෂ්‍ය ගණන | 496 |
| 2024 ඔක්තෝබර්මුළු ගුරුවරුන්ගේ ගණන | 30 |
| පාසලේ වර්ණය | කළු, කහ, |





