බිබිල
Tokyo සමූහ ව්‍යාපාරයට අනුබද්ධ The Art Of Charity සංසදය මගින් අප විද්‍යාලයට ලබා දුන් නව පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම 2024.09.07 දින සිදුවිය. ඒ සඳහා සහයෝගය ලබාදුන් සැමට පාසලේ ප්‍රණාමය.
ලිපිනය : දඹගල්ල මොනරාගල
දුරකථන අංකය : +94552275500
විද්‍යුත් තැපෑල : [email protected]
වෙබ් අඩවිය : dambagallapmv.schweb.lk