Tokyo සමූහ ව්‍යාපාරයට අනුබද්ධ The Art Of Charity සංසදය මගින් අප විද්‍යාලයට ලබා දුන් නව පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම 2024.09.07 දින සිදුවිය. ඒ සඳහා සහයෝගය ලබාදුන් සැමට පාසලේ ප්‍රණාමය.

අප මේ සකස් කළ පාසල් වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වී පාසලේ උන්නතියට අවශ්‍ය අතහිත ලබාදෙන මෙන් සියලු දෙනාට ම ආරාධනා කර සිටින අතර මෙම කාරයය සාරථක කර ගැනීමට සහාය දැක්වූ සැමට මාගේ හද පිරි ස්තුතිය පිරිනමන අතර පාසලේ දුවා දරුවන් සියලු දෙනාට අනාගත තාක්ෂණය ලෝකය ජයගනිමින් රටේ යහපත් පුරාවැසියන් වීමට අවශ්‍ය ශක්තිය ධෛරය ප්‍රාර්ථනා කරන අතර සියලු දෙනාට තෙරුවන් සරණයි!
ඩී.එම්.ඥාණසේන මයා
නියෝජ්‍ය විදුහල්පති
මො/දඹගල්ල පියරතන මහ විදුහල.
© 2026 මො/දඹගල්ල පියරතන මහ විදුහල - බිබිල. All rights reserved. Design with by Webcomms Global | Help Desk