මො/දඹගල්ල පියරතන මහ විදුහල

නව පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර

  • කලා
  • වාණිජ

විෂයධාරා යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආරථ්ක විද්‍යාව කෘෂි විද්‍යාව භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව  සන්නිවේදනය  නර්තනය 
ඉංග්‍රීසි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය බෞද්ධ ශිෂ්ඨාචාරය   
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය