ගයමු බැතින් ගුණ ගීත තුටින් .........//
පියරතන මහා විදු මෑණි ඔබේ
ඔබ පා සෙවනේ සිප් සතර සදන අප දරුවෝ දඹගල්ලේ .........//
විදුරැස් දසදෙස් පතුරා පා සමගි බලේ සැමදා .........//
විරු සිහල දරුවෝ බිහිවූ වෙල්ලස්සේ අග මැණිකක් වේවා.......//
ගයමු බැතින් ..........//
බිදුවක් එඩිලේ හලා
ලක රැක ගත්තෝ පෙරදා .........//
අප ආදි මුතුන් මග පෙන්වූ විලසින් දියුන පතා මතුදා..........//
ගයමු බැතින් ගුණ .........//





