මො/දඹගල්ල පියරතන මහ විදුහල

නව පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
සිංහල භාෂා තරග සමස්ත ලංකා -2024

සිංහල භාෂා තරග සමස්ත ලංකා -2024

2024 වර්ෂයේ සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේ කථික අංශයෙන් අප විද්‍යාලයේ 9 ශ්‍රේණියේ D.M. චමත් නිම් සිළු ශිෂ්‍යයා කුසලතා සහතිකයක් හිමි කර ගත් අතර

ඔහුට විදුහල්පති ස්වාමීන් වහන්සේ ඇතුළු පාසලේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සුභාශිංසන පිරිනමමු.ඒ සඳහා ඇප කැප වූ විදූහල්පති ස්වාමීන් වහන්සේ ඇතුළු සිංහල අංශ භාර සියලු ගුරු භවතුන්ටත්  ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන්ටත් පාසලේ ප්‍රණාමය.......