කලාප මට්ටම් ක්‍රීඩා ජයග්‍රහණ-2024
2024- පාසල් කලාප ක්‍රීඩා තරගාවලිය - බිබිල
- 16 න් පහළ බාලක අත්පන්දු - ශූරතාවය
- 16 න් පහළ බාලිකා දැල්පන්දු - ශූරතාවය
- 18 න් පහළ බාලිකා දැල්පන්දු - තෙවැනි ස්ථානය
- 20 න් පහළ බාලිකා දැල්පන්දු - අනුශූරතාවය
ඉහත ජයග්‍රහණයන් ලබාදීමට ඇප කැප වූ අප විද්‍යාලීය දුවා දරුවන්ටත් පුහුණුවීම් කටයුතු කළ ක්‍රීඩාභාර ආචාර්ය DMG කුමාරි මියටත් ක්‍රීඩා පුහුණුකරුවන් වන KMAB මූණසිංහ මයා SLPK සඳමාලි මිය ඇතුළු සහය වූ සැමට පාසලේ ප්‍රණාමය හා සුභාශිංසන පිරිනමමු.





