මො/දඹගල්ල පියරතන මහ විදුහල

නව පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
ක්‍රීඩා ජයග්‍රහණ -පලාත්

ක්‍රීඩා ජයග්‍රහණ -පලාත්

මයිලෝ දැල්පන්දු ජාතික ශුරතාවය - 2024

ඌව පළාත් තරගාවලිය 15 න් පහළ බාලිකා අප විද්‍යාලීය කණ්ඩායම අනුශූරතාව දිනාගෙන සමස්ත ලංකා තරග සඳහා සුදුසුකම් ලබා ඇත. ඔවුන් සියලු දෙනාට විදුහල්පති ස්වාමීන් වහන්සේ ඇතුළු අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සුභාශිංසන පිරිනමමු. ඒ සඳහා ඔවුන් පුරුදු පුහුණු කළ විද්‍යාලීය ක්‍රීඩා  අංශයේ සැමට පාසලේ ප්‍රණාමය!