මො/දඹගල්ල පියරතන මහ විදුහල

නව පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

Tokyo සමූහ ව්‍යාපාරයට අනුබද්ධ The Art Of Charity සංසදය මගින් අප විද්‍යාලයට ලබා දුන් නව පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම 2024.09.07 දින සිදුවිය. ඒ සඳහා  සහයෝගය ලබාදුන් සැමට පාසලේ ප්‍රණාමය.