පියරතන විදූ පවුලට 2026 උසස් පෙළ කලා හා වාණිජ අංශ සඳහා නවක සිසුන් බඳවා ගැනීම 2024.10.15 දින සුභ මොහොතින් සිදූ විය. සිසූ දුවා දරුවන් සියලු දෙනාට සුබ අනාගතයකට සුභාශිංසන එක් කරමු.