ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ බිඛිල අධ්‍යාපන කලාපයේ මඩුල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටි අප පාසල වන මො/ දඹගල්ල පියරතන මහ විද්‍යාලය ප්‍රදේශයේ ඉපැරණිම බෞද්ධ පාසල ලෙස හැදින්වීම නිවරදිය. වර්තමානය වන විට ප්‍රාථමික අංශයේ ළමුන් 170 ක් හාද්වීතීක අංශයේ ළමුන් 326 ක් පමණ අධ්‍යාපනය හදාරණ අතර අධ්‍යයන කාර්ය මණ්ඩලය 30 ක් හා අනධ්‍යන කාර්ය මණ්ඩලය 07 පමණ සේවය කරති.
අභියෝගයන්ට මුහුණදිය හැකි දැනුම, කුසලතා, ආකල්ප වලින් පරිපූර්ණ වූ යහපත් පරපුරක් දැයට දායාද කිරීම
චිත්ත ධෛර්යයෙන්, අවබෝධයෙන් හා කැපවීමෙන් යුත් ගුණ නැණ සපිරි දරුවෙක්...