මො/දඹගල්ල පියරතන මහ විදුහල

නව පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

Latest News

පියරතන විදූ පවුලට 2026 උසස් පෙළ කලා හා වාණිජ අංශ සඳහා නවක සිසුන් බඳවා ගැනීම

පියරතන විදූ පවුලට 2026 උසස් පෙළ කලා හා වාණිජ අංශ සඳහා නවක සිසුන් බඳවා ගැනීම 2024.10.15 දින සුභ මොහොතින් සිදූ විය.

ලෝක ගුරු දින හා ළමා දින සැමරුම-2024

මො/දඹගල්ල පියරතන මහා විද්‍යාලයේ 2024 ලෝක ගුරු දිනය හා ලෝක ළමා දින සැමරුම 2024.10.04 දින විද්‍යාලයේදී පවත්වන ලදී.

නව පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම.

Tokyo සමූහ ව්‍යාපාරයට අනුබද්ධ The Art Of Charity සංසදය මගින් අප විද්‍යාලයට ලබා දුන් නව පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම 2024.09.07 දින සිදුවිය.