බිබිල
Tokyo සමූහ ව්‍යාපාරයට අනුබද්ධ The Art Of Charity සංසදය මගින් අප විද්‍යාලයට ලබා දුන් නව පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම 2024.09.07 දින සිදුවිය. ඒ සඳහා සහයෝගය ලබාදුන් සැමට පාසලේ ප්‍රණාමය.
පියරතන විදූ පවුලට 2026 උසස් පෙළ කලා හා වාණිජ අංශ සඳහා නවක සිසුන් බඳවා ගැනීම 2024.10.15 දින සුභ මොහොතින් සිදූ විය.
සිසූ දුවා දරුවන් සියලු දෙනාට සුබ අනාගතයකට සුභාශිංසන එක් කරමු.
මො/දඹගල්ල පියරතන මහා විද්‍යාලයේ 2024 ලෝක ගුරු දිනය හා ලෝක ළමා දින සැමරුම 2024.10.04 දින විද්‍යාලයේදී පවත්වන ලදී.
Tokyo සමූහ ව්‍යාපාරයට අනුබද්ධ The Art Of Charity සංසදය මගින් අප විද්‍යාලයට ලබා දුන් නව පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම 2024.09.07 දින සිදුවිය.